
Welcome to the largest news collection on Sri Lanka. This is a discussion table for millions of Sri Lankans living around the world to express their thoughts on the latest Sri Lankan news events. Rednewslanka.blogspot.com is a powerful tool for all Sri Lankan ethnic groups to share information, knowledge and wisdom.
Friday, January 4, 2013
රිසානාට ලගදීම නිදහස
සවුදී අරාබියේදී මරණ දඩුවම නියමව ඇති රිසානා නදීකට නිදහස ලැබී ලගදීම ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට හැකි බවට තොරතුරු ලැබී ඇතැයි මෙරට සවුදි අරාබියානු තානාපතිවරයා ප්‍රකාශ කර ඇත.තානාපති අබ්දුල් අසීස් අල ජම්මාස් මහතා මේ පිළිබද ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (3 වනදා) සවස අධිකරණ ඇමති රවුෆ් හකීම් මහතා එම අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදීය.
ගෑස් මිල අද හෙටම ඉහල යන ලුකුණු
ෆේස්බුක් මිතුරන් දිල්ලියේ තවත් ශිෂ්‍යාවක් දුෂණය කරයි

තමන්ට ෆේස්බුක් මිතුරු ජාලයෙන්හමුවූ මිතුරෙකුගේ බලවත් ඉල්ලීමට දෙසැම්බර් 31 දා දකුණු දිල්ලියේ සාප්පු සන්කීර්නයකදී තමන් ඔහුව හමුවූ බවත් පසුව අසල පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක ඇති නිවසකට ගෙනගොස් ඒ නිවස තුල සිටි තවත් පුද්ගලයෙකු සමග එක්ව තමන්ව දුෂණය කල බව අතවරයට ලක් වූ 17 වියැති පාසල් ශිෂ්‍යාව පවසා ඇත.
සිද්දිය සම්බන්දයෙන් අතවරය සිදුවූ නිවසේ සිටි තරුණයන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, 20 හැවිරිදි වියේ පසුවන ඔවුන් දෙදෙනාම තොරතුරු තාක්ෂණ ආයතනයක රැකියා කරන අයවලුන් ලෙසට හදුනාගෙන ඇත.
මීගමුවේදී ප්‍රකට වේදිකා නිළිය දුෂණය කරලා
බෝඩිමේ අංකල්
ගුවන් හමුදා සෙබලුන් දෙදෙනා
අතුළු හතරදෙනෙකු
fï Èkj, fõÈld kdgH
lsysmhlu rx.kfha ksr;jk 28 yeúßÈ m%lg rEu;a fõÈld ks<shl y;rfofkl= w;ska
¥IKhg ,laùfï wjdikdjka; isoaêhla ó.uqj lÈrdfkka jd¾;d jkjd' bkaÈhdfõ nia r:fha
fÄojdplhg fkdfofjks fï isoaêh ksid tlaore ujlo jk fï ks<sh ±ka ffjoH m%;sldr
,nñka miqfjkjd'
ìì, m%foaYfha mÈxÑldßhl
jk weh újdyù orefjl=o isák ujls' uE; ld,fha r`.±lafjk fõÈld kdgH .Kkdjl
mqyqKqùï yd o¾Ykjdr j,g iyNd.Sùfï myiqj msKsi weh ó.uqj m%foaYfha
fkajdisld.drhl kjd;ekaf.k isákakshls'
;u fkajdisld.drh wi,
meje;ajQ wjqreoao wjidk ix.S; ixo¾Ykh krUkakg .sh weh miq.sh m<uqfjksodg
t<sjkakg kej; fkajdisld.drh fj; weúof.k meñK we;af;a ;ksjuh'
fï wjia:dfõ ;uka wd
.=re mdf¾ u. /l isá lsishï mqoa.,fhl= ;udg urK ;¾ck t,a,lr ìh.ekajQ nj;a miqj
;ud Tijdf.k .sh nj;a weh mejiqjd' ;uka lE .eiqj;a th msg;g kEfik fia Tyq lg ;o
lrk ,o nj;a ,÷ le,E m%foaYhlg ;udj Tijdf.k f.dia t;ek§ Tyq ;udg w;jr l< nj;a
weh lsõjd' miqj Tyq ÿrl:khlska ñ;=rka ;sfofkl=g t;ekg tkakehs lshd l:d lr ;snQ
w;r Tjqka ;sfokdo t;eg ú;a jßkajr ;uka ¥IKh lrk ,o nj;a weh lsõjd'
නිවුන් අක්කාටයි නංගිටයි එකම දින බාබාලා
චමින්ද මඩවල

කුණු කන්දත් එපා - විදුලි බලාගාරයත් එපා
ශාන්ත සෙනෙවිරත්න
වැල්ලම්පිටිය මීතොටමුල්ලේ කුණු කන්දට කුණු දැමීමත් විදුලි බලාගාරයක් ඉදි නොකරන ලෙසත්, වසා දැමූ රාහුල විදුහල විවෘත කරන ලෙසත් බල කරමින් ප්රදේශවාසිහු අද (4) පාරේ ටයර් පුළුස්සමින් උද්ඝෝෂණයක් කළහ. මීතොටමුල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් බිමන් ද අවහිර විය.
(Cull From Lankadipa)
රූ රැජිනක් වූ පමණින් නිළියක් වෙන්න බෑ
ලංකාදීප කර්තෘ මණ්ඩලය
.jpg)
විනූ ඔබගේ පවුලේ විස්තර ගැන සඳහන් කළොත්?
අම්මා ගුරුවරියක්. තාත්තා මාර්ග සංවර්ධන අධිකාරියේ උපදේශකවරයෙක්. නංගී තවම පාසල් අධ්‍යාපනය ලබනවා. අයිය රැකියාවක නිරත වෙනවා.
කොහොමද ඔබ කලා ක්ෂේත්රයේ ගමන ආරම්භ කළේ?
පාසලේදී ඉගෙනීමට අමතරව ක්‍රීඩා අංශයට ගොඩාක් දක්ෂ වුණා. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසත් කටයුතු කළා. ක්‍රීඩා අංශයට අමතරව නැටුම් සහ චිත්‍ර අංශවලටත් දක්ෂතා දැක්වූවා. 2011 අනුලා කුමරිය ලෙස සම්මාන ලැබුනෙත් මටයි.
මේ වනවිට මොනවද කරන්නේ?
උසස් පෙළ හැදෑරවේ වාණිජ අංශයෙන්. දැන් සරසවි වරම් ලබා ප්‍රවේශය ලැබෙනතෙක් බලා සිටිනවා. ඒ විරාමය අතරේ තමයි කලා අංශයේ කටයුතු වලට දායක වන්නෙ.
.jpg)
2012 ශ්‍රී ලංකා රූ රැජින (දෙරණ ටීවී රූ රැජින) කිරුළ පැළැඳි මේ සුරූපිය එහිදී රූ රැජිනට අමතරව ජනප්‍රිය කිරුළ සහ දක්ෂතම යන අංශයට හිමි කිරුළ ද හිමිකර ගත්තාය. ඒ සමගම පසුගියදා චීනයේ පැවැත්වූ සංචාරක රූ රැජින තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇය අවසන් දහදෙනා අතට ද තේරී පත්වූවාය. මේ සියල්ල සමග විනූ උදානී සිරිවර්ධන නමැති මේ නව යොවුන් සුරූපිය ගැන අද වැඩිදෙනා කතා වන්නේ ”පිපෙන මල්” ටෙලිනාට්‍ය නිසාය. එහි පාරමී ලෙස ජනප්‍රියව සිටින විනූ සමග අපි සුන්දර පිළිසඳරකට එක්වෙමු.
විනූ ඔබගේ පවුලේ විස්තර ගැන සඳහන් කළොත්?
අම්මා ගුරුවරියක්. තාත්තා මාර්ග සංවර්ධන අධිකාරියේ උපදේශකවරයෙක්. නංගී තවම පාසල් අධ්‍යාපනය ලබනවා. අයිය රැකියාවක නිරත වෙනවා.
කොහොමද ඔබ කලා ක්ෂේත්රයේ ගමන ආරම්භ කළේ?
පාසලේදී ඉගෙනීමට අමතරව ක්‍රීඩා අංශයට ගොඩාක් දක්ෂ වුණා. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසත් කටයුතු කළා. ක්‍රීඩා අංශයට අමතරව නැටුම් සහ චිත්‍ර අංශවලටත් දක්ෂතා දැක්වූවා. 2011 අනුලා කුමරිය ලෙස සම්මාන ලැබුනෙත් මටයි.
මේ වනවිට මොනවද කරන්නේ?
උසස් පෙළ හැදෑරවේ වාණිජ අංශයෙන්. දැන් සරසවි වරම් ලබා ප්‍රවේශය ලැබෙනතෙක් බලා සිටිනවා. ඒ විරාමය අතරේ තමයි කලා අංශයේ කටයුතු වලට දායක වන්නෙ.
Subscribe to:
Posts (Atom)