
බිමල් ශ්‍යාමන් ජයසිංහ
සල්ලි එක දෙක කරන්නට ගොස් ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂ දහඅට හමාරක් රැගෙන පැන ගිය කැමරන් ජාතිකයා කොල්ලුපිටියේදී අල්ලා ගත් නමුත් මුදල් සොයාගෙන නැතැයි පොලීසිය කියයි.
ඔහු අද රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් පිටවීමට ගුවන් ටිකට්පතක් ගැනීමට ගොස් සිටියදී ව්‍යාපාරිකයාගේ මිතුරකු ඒ බව ඔහුට දන්වා ඇත.

පොලීසිය එහි ඇතුළු වී ඔහු අත්අඩංගුවට ගතේය. මුදල් කොහිදැයි ඇසූ විට දුවද්දී විසි කළා යැයි කියා ඇත. එය බොරු ප්‍රකාශයක් විය හැකි බව පොලීසිය කියයි.
(Cull From Lankadipa)