ඒ.එෆ්.පී පුවත් ඇසුරිනි , නිව්යෝර්ක් නුවරදීය . . .
රාජ්‍ය ලේකම්වරිය මීට සති කිහිපයක් තිස්සේ රෝගීව සිටියාය. ඇගේ මොළයේ ලේ කැටියක් ඇතැයි වෛද්‍යවරුන් අනාවරණය කළේ පෙරේදා (31) ය.
මේ වනවිට ඇගේ රුධරය තුනී කිරීමට ඖෂධ ලබා දෙමින් ඇති බවත් ඇයට පූර්ණ සුවය ලැබෙනු ඇතැයි තමන් විශ්වාසය පළ කරන බවත් නිව්යෝක් නුවර රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.