
තමන්ට ෆේස්බුක් මිතුරු ජාලයෙන්හමුවූ මිතුරෙකුගේ බලවත් ඉල්ලීමට දෙසැම්බර් 31 දා දකුණු දිල්ලියේ සාප්පු සන්කීර්නයකදී තමන් ඔහුව හමුවූ බවත් පසුව අසල පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක ඇති නිවසකට ගෙනගොස් ඒ නිවස තුල සිටි තවත් පුද්ගලයෙකු සමග එක්ව තමන්ව දුෂණය කල බව අතවරයට ලක් වූ 17 වියැති පාසල් ශිෂ්‍යාව පවසා ඇත.
සිද්දිය සම්බන්දයෙන් අතවරය සිදුවූ නිවසේ සිටි තරුණයන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, 20 හැවිරිදි වියේ පසුවන ඔවුන් දෙදෙනාම තොරතුරු තාක්ෂණ ආයතනයක රැකියා කරන අයවලුන් ලෙසට හදුනාගෙන ඇත.