
Welcome to the largest news collection on Sri Lanka. This is a discussion table for millions of Sri Lankans living around the world to express their thoughts on the latest Sri Lankan news events. Rednewslanka.blogspot.com is a powerful tool for all Sri Lankan ethnic groups to share information, knowledge and wisdom.
Friday, January 4, 2013
ඔළු 59යි; ඇට කෑලි 69
මාතලේ ඇම් ඩබ්ලිව් සෝමරත්න
මාතලේ දිසා රෝහල් භුමියේ මිනී වළෙන් මිනී ඔළු 59ක් සොයාගත් බව වෛදවරු කියති. ඇට කැබලි ගණන 69කි. මාතලේ මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මියගේ නියෝග පරිදි අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරි දොස්තර අජිත් ජයසේන මහතා කැනීම් කරයි. මුලින්ම කැණීම් දෙසැම්බර් 2 -22 කාලයේ සිදු විය. ගිය 28 වැනි දා සවස යළි කැණීම් ඇරැඹිණි.
(Cull From Lankadipa)