
Welcome to the largest news collection on Sri Lanka. This is a discussion table for millions of Sri Lankans living around the world to express their thoughts on the latest Sri Lankan news events. Rednewslanka.blogspot.com is a powerful tool for all Sri Lankan ethnic groups to share information, knowledge and wisdom.
Friday, January 4, 2013
වාහන බද්දෙන් පාරෙ තදබදේ අඩු වේ
තරිඳු ජයවර්ධන
2012 වසරේ පැනැවූ නව වාහන බදු සංශෝධනය නිසා එම වසරේදී ලියාපදිංචි කැරුණ වාහන සංඛ්‍යාව 25% කින් පමට පහත වැටුණු බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා කියයි.
අධික තදබදය හා පාරිසරික සමබරතාව බිඳී යාමේ හේතුව නිසා රජය විසින් රථවාහන පාලනය සඳහා මෙම ක්‍රියාමර්ගය ගත් බවත්, අද වන විට එය සාර්ථක වී ඇති බවත් නියෝජ්‍ය ඇමැති පවසයි.
2011 වසරේ මුළු වාහන ලියාපදිංචිය 526421කි. 2012 වසරේ එය 397295 දක්වා අඩුවිය.
2012 වසරේ කාර් 31546ක් ද, ත්‍රීරෝද රිය 98815ක් ද, 192284ක් ද, යතුරුපැදි 192284ක් ද, ද්විත්ව කාර්ය වාහන 378397ක් ද, ලොරි 12, 266 ක් ද ලියාපදංචි කැර තිබේ.
(Cull From Lankadipa)